කොටි නායකයන් යුධ අපරාධ අධිකරණයට

පසුගියදා සිරියාවේ හෝම්ස් නගරයේදී මිය ගිය එංගලන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලේඛිකාවක් වන මාරි කොල්වින් ශ්‍රී ලංකාවටද ඉතා වැදගත්ය.ඒ ඇය කොටි බලප...

පසුගියදා සිරියාවේ හෝම්ස් නගරයේදී මිය ගිය එංගලන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලේඛිකාවක් වන මාරි කොල්වින් ශ්‍රී ලංකාවටද ඉතා වැදගත්ය.ඒ ඇය කොටි බලප්‍රදේශයක සිට පැමිණෙද්දී ඇසක් අහිමි කර ගැනීම නිසා නොවේ. මුහමර් ගඩාෆි ඝාතනය කිරීම සඳහා ඔහුගේ පෙම්වතිය ලෙස සී අයි ඒ විසින් යොදා ගැනීම නිසාද නොවේ. යටත් වූ කොටි නායකයින් ඝාතනය කල බවටත් දස දහස් ගණනක් අහිංසක දෙමළ ජනයා ඝාතනය කළ බවටත් මුලින්ම ප්‍රචාරය කලේ ඇය වීම නිසාය. 


…උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
පාඨලී චම්පික රණවක
2012-04-11

Related

පාඨලී චම්පික රණවක 643058576051678496

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item