විභාග ප්‍රතිඵල හා ආණ්ඩුව
-විමල් වීරවංශ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇති වී ඇත්තේ සුළු පටු කළබැගෑනියක් නොවේ. අවස්ථාවාදී ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_781.html
-විමල් වීරවංශ
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇති වී ඇත්තේ සුළු පටු කළබැගෑනියක් නොවේ. අවස්ථාවාදී ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කල දුටු කල වල ඉහ ගැනීමේ පදනමේ පිහිටා ඒ පිළිබඳව සිදුකරනු ලබන ඝෝෂාව පැත්තකින් තැබුවද මතුව ඇති ගැටලුව සුළුකොට තැකිය හැකි නොවේ.
මෙරට යෞවන යෞවනියන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම වනුයේ උසස් පෙළ විභාගයයි.ඔවුන්ගේ දෙමාපියන්ද තම දරුවන් හා බැඳුනු සිහිනය රැඳී ඇත්තේ මෙම විභාගය මතය,එබැවින් එබඳු සංවේදී විභාගයකට අදාලව ප්‍රතිඵල නිකුත් වීමේදී දෝෂ තිබිය හැකි නොවේ.යම් හෙයකින් මෙබඳු විභාගයක ප්‍රතිඵල නිකුත් වීමේදී දෝෂ සිදු වී තිබේ නම් එයට වගකිවයුතු කිසිවකුට සමාව දිය යුතුද නොවේ.
සම්පූර්ණ ලිපිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න
විමල් වීරවංශ
-උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2012-01-08