විභාග ප්‍රතිඵල හා ආණ්ඩුව

-විමල්  වීරවංශ  උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇති වී ඇත්තේ සුළු පටු කළබැගෑනියක් නොවේ. අවස්ථාවාදී ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්...

-විමල්  වීරවංශ 
උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇති වී ඇත්තේ සුළු පටු කළබැගෑනියක් නොවේ. අවස්ථාවාදී ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කල දුටු කල වල ඉහ ගැනීමේ පදනමේ පිහිටා ඒ පිළිබඳව සිදුකරනු ලබන ඝෝෂාව පැත්තකින් තැබුවද මතුව ඇති ගැටලුව සුළුකොට තැකිය හැකි නොවේ.

මෙරට යෞවන යෞවනියන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම වනුයේ උසස් පෙළ විභාගයයි.ඔවුන්ගේ දෙමාපියන්ද තම දරුවන් හා බැඳුනු සිහිනය රැඳී ඇත්තේ මෙම විභාගය මතය,එබැවින් එබඳු සංවේදී විභාගයකට අදාලව ප්‍රතිඵල නිකුත් වීමේදී දෝෂ තිබිය හැකි නොවේ.යම් හෙයකින් මෙබඳු විභාගයක ප්‍රතිඵල නිකුත් වීමේදී දෝෂ සිදු වී තිබේ නම් එයට වගකිවයුතු කිසිවකුට සමාව දිය යුතුද නොවේ.


සම්පූර්ණ ලිපිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න

විමල්  වීරවංශ
-උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2012-01-08

Related

සමානයකු නැත -

විමල් වීරවංශ කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කළ කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 59 වන ජන්ම දිනය අදට (ජනවාරි 11) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක...

අය වැය සහ ණය බර

-විමල් වීරවංශ උපුටා ගැනීම ඉරිදා ලංකාදීප 2011-11-27

විජේවීර සැමරීම සහ විජේවීර සැඟවීම

-විමල් වීරවංශ රෝහණ විජේවීරයන් සැමරීම පිණිස ජවිපෙ කණ්ඩායම් දෙක තැන් දෙකකට රැස් වන්නේ අදය. එක් විජේවීර සැමරුමක් අනෙක් විජේවීර සැමරුමට එරෙහිව නැගී සිටී. ජවිපෙ නිල අයිතිකරුවෝ තමන් විජේවීරගේ නිල හිමිකරුවෝ ...

Post a Comment

emo-but-icon
:noprob:
:smile:
:shy:
:trope:
:sneered:
:happy:
:escort:
:rapt:
:love:
:heart:
:angry:
:hate:
:sad:
:sigh:
:disappointed:
:cry:
:fear:
:surprise:
:unbelieve:
:shit:
:like:
:dislike:
:clap:
:cuff:
:fist:
:ok:
:file:
:link:
:place:
:contact:

Follow Us

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item